
“යමෙක් වෙත ඔබට දියහැකි හොඳම ආධාරයනම් බුද්ධිමය ආධාරයයි. භාණ්ඩමය ත්‍යාගයකට වඩා දැනුම ත්‍යාගයක් ලෙස ප්‍රධානය කිරීම ඉතා වටනේය”
ආචාර්ය E F ෂුමාකර්
‘කුඩා දේ ලස්සනයි'
ප්‍රායෝගික තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව අපගේ දීර්ඝකාලීන අත්දැකීම් තුලින් අප ලබාගත් දැනුම විවිධාකරයෙන් සම්පිණ්ඩනයකර අවශ්‍ය ප්‍රජා කණ්ඩායම් වෙත ලබාදීමට අපි නිරන්තරයෙන් වෙහෙසුනෙමු. විවිධ යෝගය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ලියැවුණු පොත්පත්, තාක්ෂණික විස්තර, අත්පොත්, දැන්වීම් සහ පත්‍රිකා, වීඩියෝ පට, ආදර්ශන ඒ අතර ප්රධානවේ.

ජනතාක්ෂණ් ව්‍යාපෘතිය ඔස්සේ විවිධ විෂය ක්ෂේත්රයන්ට අදාළ ඔබගේ තාක්ෂණික ගැටළු සඳහා පිළිතුරු ලබාදෙනු ලබයි. ඔබගේ ගැටළුවට අදාළ විෂය ක්ෂේත්රය තෝරාගන්න.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

“අපගේ මූලික අරමුණ වනුයේ ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ගයන් සහ ජීවන තත්වය නගාසිටුවීම සදහා අවශ්‍ය යෝග්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබදව අදාළ තොරතුරු වඩාත් කාර්යක්ෂම ලෙස ලබාදීම තුලින් දිළිදු කම තුරන් කිරීම හරහා සංවර්ධන ක්‍රියාවලියට දායක වීමයි.”
මෙම අරමුණ ඉටුකරගැනීම උදෙසා අපි ඉතා කැපවීමෙන් ක්‍රියාකරන අතර දුප්පත් හා විවිධ ආන්තික ප්‍රජා කණ්ඩායම් හට වඩාත් හොදින් තම ජීවිතය පවත්වාගෙන යෑම සඳහා උපකාරීවී ඇත්තෙමු. මේ එවන් සාර්ථකත්වයේ මහගු අත්දැකීම් කිහිපයකි









