Super Team

ආහාර සැකසීම

Select Category :
මා විසින් නිෂ්පාදනය කරන මිශ්‍ර පළතුරු බීම වැඩි කාලයක් තබාගත නොහැකියි. ඊට හේතු මොනවාද?

පිළිතුර:

ඕනෑම සකස්කරනලද පලතුරු බීම නිෂ්පාදනයක කල් තබා ගැනීමේ කාලය පහත දැක්වෙන හේතූන් නිසා අඩුවිය හැකියි.

  • පළතුරු බීම නියමිත උෂ්ණත්වයට රත් නොකිරීම
  • මූඩිය නිසි පරිදි සීල් නොකිරීම
Tags: Other Products
 

සම්බන්ධ වන්න

ව්‍යාපෘති කළමණාකාර - ජනතාක්ෂණ් ව්‍යාපෘතිය
ප්‍රැක්ටිකල් ඇක්ෂන් කලාපීය කාර්යාලය (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය)
නො. 05, ලයනල් එදිරිසිංහ මාවත, කොළඹ 05

දුරකථනය: +94 (11) 2829412
ෆැක්ස්:+94 (11)285 6188
ඊමේල්: Janathakshan@practicalaction.org.lk, srilanka@practicalaction.org.lk